Psalms 121:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය. අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන් ගෙන්මය.
Sinhala SNRV (New Revised Version 2018)
මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය. අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය.