Psalms 121:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දවාලේ හිරු ඔබට පීඩා නොකරන්නේ ය. රාත්‍රියේ සඳ ඔබට පීඩා නොකරන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් ඔබට පහර නොදෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දවාලේ හිරු ඔබට පීඩා නොකරන්නේ ය. රාත්‍රියේ සඳ ඔබට පීඩා නොකරන්නේ ය.