Psalms 121:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ, ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ ඔබේ යාම ඊම ආරක්ෂාකරනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ, ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.