Psalms 122:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත් විසිනි. “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ආරෝහණ ගීයකි; දාවිත් විසිනි. ස්වාමීන් ගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.
Sinhala SNRV (New Revised Version 2018)
“දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.