Psalms 122:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳුන්ගේ ගෝත්‍රයෝ, එතුමන් නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
ගෝත්‍රයෝ, ස්වාමීන් ගේ ගෝත්‍රයෝ, ඉශ්‍රායෙල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමීන් ගේ නාමයට ස්තුතිකරන පිණිස එතැනට යෙති.
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳාණන් වහන්සේගේ ගෝත්‍රයෝ, එතුමාණෝ නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.