Psalms 122:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තිගේ පවුරු තුළ සාමය බැබළේ වා! තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ පවුරු ඇතුළත සමාදානයත් ඔබේ මාළිගා තුළ අභිවෘද්ධියත් වේවා.
Sinhala SNRV (New Revised Version 2018)
තිගේ පවුරු තුළ සාමය බැබළේ වා! තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා!