Psalms 122:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අපේ දෙව් සමිඳුන්ගේ මාලිගාව නිසා මම තිගේ යහපත සොයන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ දෙවිවූ ස්වාමීන් ගේ ගෘහය නිසා ඔබේ යහපත සොයන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
අපේ දෙව් සමිඳුන්ගේ මාලිගාව නිසා මම තිගේ යහපත සොයන්නෙමි.