Psalms 123:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සගලොව වැඩ වසන සමිඳුනි ඔබ දෙස මාගේ ඇස් ඔසවමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ආරෝහණ ගීයකි. ස්වර්ගයෙහි වැඩහිඳින තැනන්වහන්ස, ඔබ දෙසට මාගේ ඇස් ඔසවමි.
Sinhala SNRV (New Revised Version 2018)
සගලොව වැඩ වසන සමිඳාණන් වහන්ස ඔබ දෙස මාගේ ඇස් ඔසවමි.