Psalms 124:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අපට විරුද්ධ ව සතුරන් නැඟිට ආ කල, අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,
Sinhala SNRV (New Revised Version 2018)
අපට විරුද්ධ ව සතුරන් නැඟිට ආ කල, අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,