Psalms 124:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල්හි උඩඟු ජලය අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.