Psalms 124:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අපේ සතුරන්ට අප ගොදුරු වීමට ඉඩ නුදුන් සමිඳාණන්ට ප්‍රශංසා වේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ දත්වලට අප ගොදුරු කොට නුදුන් ස්වාමීන් ට ප්‍රශංසාවේවා.
Sinhala SNRV (New Revised Version 2018)
අපේ සතුරන්ට අප ගොදුරු වීමට ඉඩ නුදුන් සමිඳාණන්ට ප්‍රශංසා වේ වා!