Psalms 124:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අපේ පිහිටට ඇත්තේ, අහසත්, පොළොවත් මැවූ සමිඳුන්ගේ නාමය ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ උපකාරය අහසත් පොළොවත් මැවූ ස්වාමීන් ගේ නාමය කෙරෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
අපේ පිහිටට ඇත්තේ, අහසත්, පොළොවත් මැවූ සමිඳුන්ගේ නාමය ය.”