Psalms 127:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හේවායෙකුගේ අතෙහි ඊගස යම් සේ ද තරුණ වියේ මවුපියන්ගේ දරුවෝ ද එසේ ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම්සේද යෞවන මවුපියන්ගේ දරුවොත් එසේමය.
Sinhala SNRV (New Revised Version 2018)
හේවායෙකුගේ අතෙහි ඊගස යම් සේ ද තරුණ වියේ මවුපියන්ගේ දරුවෝ ද එසේ ම ය.