Psalms 128:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහි ය. ඔබ වාසනාවන්ත ය; ඔබට ශුභසිද්ධ වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ ඔබේ අත් වැඩේ ඵල කන්නෙහිය. ඔබ වාසනාවන්තවන්නෙහිය, ඔබට ශුභ සිද්ධවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහි ය. ඔබ වාසනාවන්ත ය; ඔබට ශුභසිද්ධ වන්නේ ය.