Psalms 129:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කුඹුරක් සීසාන්නාක් මෙන් ඔව්හු මාගේ පිට ගැඹුරට හාරා තුවාළ කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හී හාන්නෝ මාගේ පිටෙහි හෑවෝය; තමුන්ගේ හීවිටි දීර්ඝකොට හෑරූය.
Sinhala SNRV (New Revised Version 2018)
කුඹුරක් සීසාන්නාක් මෙන් ඔව්හු මාගේ පිට ගැඹුරට හාරා තුවාළ කළෝ ය.