Psalms 129:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, සමිඳාණෝ ධර්මිෂ්ඨ ය; එතුමාණෝ දුෂ්ටයන්ගේ වහල් බැමිවලින් මා මුදා හරින සේක.”
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය. උන්වහන්සේ දුෂ්ටයන්ගේ බැමි කපාහැරියසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, සමිඳාණෝ ධර්මිෂ්ඨ ය; එතුමාණෝ දුෂ්ටයන්ගේ වහල් බැමිවලින් මා මුදා හරින සේක.”