Psalms 129:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කපන්නා එයින්, අත පිරෙන මිටියක් වත්, මිටි බඳින්නා ළය පුරවන මිටියක් වත් නොගන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කපන්නා එයින් තමාගේ මිටවත් මිටි බඳින්නා තමාගේ තුරුල්ලවත් නොපුරවයි.
Sinhala SNRV (New Revised Version 2018)
කපන්නා එයින්, අත පිරෙන මිටියක් වත්, මිටි බඳින්නා ළය පුරවන මිටියක් වත් නොගන්නේ ය.