Psalms 129:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“සමිඳුන්ගේ ආශීර්වාද ඔබට වේ වා! සමිඳුන්ගේ නාමයෙන් අපි ඔබට ආශීර්වාද කරමු”යි මඟ යන කිසිවෙක් ඔවුන්ට නොකියන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මගයන්නෝද: ස්වාමීන් ගේ ආශීර්වාදය ඔබ සැමට වේවා; ස්වාමීන් ගේ නාමයෙන් ඔබ සැමට ආශීර්වාදකරමුයයි නොකියති.
Sinhala SNRV (New Revised Version 2018)
“සමිඳුන්ගේ ආශීර්වාද ඔබට වේ වා! සමිඳුන්ගේ නාමයෙන් අපි ඔබට ආශීර්වාද කරමු”යි මඟ යන කිසිවෙක් ඔවුන්ට නොකියන්නෝ ය.