Psalms 130:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි. එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ස්වාමීන් කෙරෙහි බලාසිටිමි, මාගේ ආත්මය බලාසිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි. එතුමාණන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි.