Psalms 132:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක: “නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ශරීර ඵලයෙන් ඔබේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, ඔබේ පුත්‍රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂාකරන්නෝ නම්,
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක: “නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි.