Psalms 132:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බෙත්ලෙහෙමේ දී ගිවිසුම් කරඬුව ගැන ඇසුවෙමු. වන ලැහැබ් තුළ එය අපට සම්බ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, එප්‍රාතාහිදී එපවත් ඇසීමුව. වන පෙදෙසේහි එය අපට සම්බවුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
බෙත්ලෙහෙමේ දී ගිවිසුම් කරඬුව ගැන ඇසුවෙමු. වන ලැහැබ් තුළ එය අපට සම්බ විය.