Psalms 132:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අපි එතුමන්ගේ මණ්ඩපවලට යන්නෙමු; එතුමන්ගේ පාපුටුව ළඟ නමස්කාර කරන්නෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
අපි උන්වහන්සේගේ මණ්ඩපවලට යන්නෙමුව; උන්වහන්සේගේ පාපුටුව ළඟ නමස්කාරකරන්නෙමුව,
Sinhala SNRV (New Revised Version 2018)
අපි එතුමාණන්ගේ මණ්ඩපවලට යන්නෙමු; එතුමාණන්ගේ පාපුටුව ළඟ නමස්කාර කරන්නෙමු.