Psalms 133:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සහෝදරයන් මෙන් එක් ව විසීම කෙතරම් ප්‍රියංකර ද? කෙතරම් යහපත් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ආරෝහණ ගීතයකි; දාවිත් විසිනි. බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!
Sinhala SNRV (New Revised Version 2018)
සහෝදරයන් මෙන් එක් ව විසීම කෙතරම් ප්‍රියංකර ද? කෙතරම් යහපත් ද?