Psalms 134:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රෑ කාලේ සමිඳුන්ගේ මාලිගාවේ සිටින සමිඳුන්ගේ සියලු මෙහෙකරුවෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ආරෝහණ ගීයකි. රාත්‍රීභාගයේ ස්වාමීන් ගේ ගෘහයෙහි සිටින්නාවූ ස්වාමීන් ගේ සියලු මෙහෙකරුවෙනි, ස්වාමීන් ට ප්‍රශංසාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
රෑ කාලේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිටින සමිඳුන්ගේ සියලු මෙහෙකරුවෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.