Psalms 135:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විජාතීන්ගේ රූප රනින් හා රිදීයෙන් ය, ඒවා මිනිස් අතින් සෑදූ දේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය.
Sinhala SNRV (New Revised Version 2018)
විජාතීන්ගේ රූප රනින් හා රිදීයෙන් ය, ඒවා මිනිස් අතින් සෑදූ දේ ය.