Psalms 135:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් පුඩු ඇත, එහෙත්, හුස්මක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
කන් ඇත, එහෙත් නොඅසති; ඒවායේ කටවල හුස්මත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් පුඩු ඇත, එහෙත්, හුස්මක් නැත.