Psalms 135:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා ලෙවී වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ට ගරුබිය ඇත්තෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා ලෙවී වංශය, ස්වාමීන් ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන් ට ප්‍රශංසාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා ලෙවී වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ට ගරුබිය ඇත්තෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.