Psalms 136:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන් හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.