Psalms 136:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.