Psalms 137:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු. සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව,--එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව.
Sinhala SNRV (New Revised Version 2018)
බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු. සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු.