Psalms 137:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා ජෙරුසලම! තී මට අමතක වී නම්, මාගේ දකුණත වියළී යේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා යෙරුසලම, ඔබ මට සිහිනැතිවී නම්. මාගේ දකුණු අතට ඒකේ හුරුකම සිහිනැතිවේවා.
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා ජෙරුසලම! තී මට අමතක වී නම්, මාගේ දකුණත වියළී යේ වා!