Psalms 137:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.
Sinhala Bile - Revised Old Version (SROV)
විනාශයට කැපවූ බබිලොන් දියණියෙනි, ඔබ අපට කළාක්මෙන් ඔබට විපාකදෙන තැනැත්තේ වාසනාවන්තවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.