Psalms 138:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ ය, සමිඳුන්ගේ මහිමය උතුම් වන්නේ ය; ඔව්හු සමිඳුන්ගේ මාර්ග ගැන ගී ගයන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේය, ස්වාමීන් ගේ මහිමය උතුම් නිසා, ඔව්හු ස්වාමීන් ගේ මාර්ගය ගැන ගීතිකාකරන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ ය, සමිඳුන්ගේ මහිමය උතුම් වන්නේ ය; ඔව්හු සමිඳුන්ගේ මාර්ග ගැන ගී ගයන්නෝ ය.