Psalms 139:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි. ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක.