Psalms 139:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“අඳුර මා වසාගනී වා! මා අවට පැතිරෙන එළිය අඳුරක් වේවා”යි මා කීවත්,
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරින් වූ එළිය රාත්‍රිය වන්නේයයි කීයෙම් නුමුත්,
Sinhala SNRV (New Revised Version 2018)
“අඳුර මා වසාගනී වා! මා අවට පැතිරෙන එළිය අඳුරක් වේවා”යි මා කීවත්,