Psalms 139:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අඳුර ඔබට අඳුරක් නොවේ; අඳුරත්, එළියත් ඔබට එක හා සමාන ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය.
Sinhala SNRV (New Revised Version 2018)
අඳුර ඔබට අඳුරක් නොවේ; අඳුරත්, එළියත් ඔබට එක හා සමාන ය.