Psalms 139:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම පව් මඟ ගමන් කරම් දැ යි බැලුව මැනව. සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මම පව් මඟ ගමන් කරම් දැ යි බැලුව මැනව. සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව.