Psalms 139:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි, එහි අග මුල ඔබ දන්න සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද, ස්වාමීනි, ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි, එහි අග මුල ඔබ දන්න සේක.