Psalms 139:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පෙර පසු යන දෙපසින් ම ඔබ මා වට කර ඇත. ඔබේ අත මා රැකගනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වටකරමින්, ඔබගේ හස්තය මා පිට තැබූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
පෙර පසු යන දෙපසින් ම ඔබ මා වට කර ඇත. ඔබේ අත මා රැකගනු ඇත.