Psalms 139:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙම ඥානය මාගේ දැනුම ඉක්මවා යයි. එය උසස් ය, මට ඊට ළඟාවිය නොහැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙවැනි ඥානය මට අතිශයින් පුදුමය; එය උසස්ය, ඊට ළඟාවෙන්ට නොහැකිවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මෙම ඥානය මාගේ දැනුම ඉක්මවා යයි. එය උසස් ය, මට ඊට ළඟාවිය නොහැකි ය.