Psalms 139:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය.
Sinhala SNRV (New Revised Version 2018)
මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය.