Psalms 14:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පවිටු දනෝ දිළිඳුන්ගේ සිතුම්පැතුම් ව්‍යර්ථ කරති. එහෙත්, සමිඳාණෝ ඔවුන්ගේ සරණ වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ දිළිඳාගේ රක්ෂාස්ථානය බැවින් ඔබ සැම ඔහුගේ මන්ත්‍රණය ලජ්ජාවට පෙරළන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
පවිටු දනෝ දිළිඳුන්ගේ සිතුම්පැතුම් ව්‍යර්ථ කරති. එහෙත්, සමිඳාණෝ ඔවුන්ගේ සරණ වන සේක.