Psalms 140:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ පීඩිතයාගේ කාරණයත් දිළින්ඳාගේ යුක්තියත් ඉෂ්ටකරන බව දනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.