Psalms 140:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා වට කරගෙන සිටින අයට ජය ගන්නට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ තර්ජන ඔවුන් පිට ම වැටේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
මා වටකරගන සිටින්නන්ගේ හිස තමුන්ගේම තොල්වල නපුරුකමින් වැසේවා.
Sinhala SNRV (New Revised Version 2018)
මා වට කරගෙන සිටින අයට ජය ගන්නට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ තර්ජන ඔවුන් පිට ම වැටේ වා!