Psalms 142:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගුහාවේ තමාගේ සිටීම ගැන දාවිත්ගේ අනුශාසනා යාච්ඤාවකි. මම හඬ නඟා සමිඳුන්ට මොරගසමි. මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි;
Sinhala Bile - Revised Old Version (SROV)
ගුහාවෙහි තමාගේ සිටීම ගැන දාවිත්ගේ අනුශාසනා යාච්ඤාවකි. මාගේ ශබ්දය නගා ස්වාමීන් ට මොරගසමි; ස්වාමීන් ට මාගේ ශබ්දය නගා කන්නලව් කරමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම හඬ නඟා සමිඳාණන් වහන්සේට මොරගසමි. මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි;