Psalms 144:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විදුලිය විහිදුවා රුපුන් විසුරුවා හැරිය මැනව. ඔබේ ඊතල විද ඔවුන් පලවා හැරිය මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
විදුලි විහිදුවා ඔවුන් විසිරවුව මැනව; ඔබගේ ඊගස් විද ඔවුන් පැරදවුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
විදුලිය විහිදුවා රුපුන් විසුරුවා හැරිය මැනව. ඔබේ ඊතල විද ඔවුන් පලවා හැරිය මැනව.