Psalms 144:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය; දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ මුඛය නිෂ්ඵල දේ කියයි, ඔවුන්ගේ දකුණත බොරුවෙන් යුක්තවූ දකුණතක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය; දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය.