Psalms 145:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ වැටෙන සියල්ලන්ට ආධාරසේක, නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක.