Psalms 145:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සැම දා ඔබට තුති පුදමි; සදාකල් ඔබ නම පසසමි.
Sinhala Bile - Revised Old Version (SROV)
සැමදාම ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සැම දා ඔබට තුති පුදමි; සදාකල් ඔබ නම පසසමි.