Psalms 146:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන්ට ප්‍රශංසා කරන්න. මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය, ස්වාමීන් ට ප්‍රශංසාකරව.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න. මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න.